මීට සුළු මොහොතකට පෙර කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා ඇප මත නිදහස් කිරිමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ අනුව රුපියල් දෙලක්ෂ පනස් දහසක (රු. 250,000) මුදල් ඇපයක් හා ලක්ෂ 25ක ශරීර ඇප 4ක් මත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර ඇත.
Views: 0










