සිය ධුර අතහැරි මුස්ලිම් අමාත්‍යවරුන් යලි එම ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය ජූනි මස 8 වැනිදා ආණ්ඩුව නියෝජනය කරන සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලියවිල්ලක් භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත් අද හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතා පවසා ඇත්තේ සිය ධුරවල නැවත වැඩ භාරගැනීමට මුස්ලිම් අමාත්‍යවරුන් තීරණය කර ඇති බවය.
Views: 0










