ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග හෙට අනිද්දා විවාදයට

ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග හෙට අනිද්දා විවාදයට

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු මගින් අගමැතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව දැනුවත්ව සිටිය දී එය වලක්වා ගැනීමට කටයුතු නොකරමින් මහජන ආරක්ෂාව අනතුරේ දැමූ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට නියමිතය.

මේ අනුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම 11වනදා පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn