සමන්තුරේ, චවලකඩේ, ක්ලමුණේ යන පොලිස් වසම්වලට පණවාතිබූ ඇඳිරි නීතිය අද(28) පෙරවරු 10.00ට ඉවත් කළ අතර නැවත එය සවස 5.00 සිට ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
තවදුරටත් ප්‍රදේශයේ විමර්ශන කටයුතු සිදුකරන අතර ඊයේ දින සිට කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශවාසීන් අම්පාර එම්.එස්.කාරියප්පර් විද්‍යාලයේ රඳවා ඇත.
නැවත දැනුම්දෙන තුරු අදාල පොලිස් වසම්වල ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
Views: 0










