නව අගවිනිසුරුවරයා ලෙස වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම අද (26) රැස්වූ ව්‍යවස්ථා සභාව මගින් අනුමත කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව අදාල නම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු ඊට දාල පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කිරිමට නියමිතය.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable