ලංකාවේ ම්ලේච්ච ප්‍රහාරය ගැන බංගලාදේශ සමාජවාදී පක්ෂයෙනුත් සොව පල කරයි

ලංකාවේ ම්ලේච්ච ප්‍රහාරය ගැන බංගලාදේශ සමාජවාදී පක්ෂයෙනුත් සොව පල කරයි

ඊයේ (21) ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධය සිය ශෝකය පල කරමින් බංගලාදේශ සමාජවාදී පක්ෂය විසින් ශ්‍රී ලංකාවට නිවේදනයක් යොමු කර තිබේ.

සංචාරක හෝටල් සහ පල්ලි ඇතුළු ස්ථාන 08කට ඊයේ දින ප්‍රහාර එල්ල කරන ලදී.

 

Facebook
Twitter
LinkedIn