අද (21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් සහ එහි රියදුරු වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වේ.
මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
එම වෑන් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
Views: 0










