නැවත දැනුම්දෙන තුරු දිවයින පුරා පිහිටි සියලුම විශ්වවිද්‍යාලවල කටයුතු නතර කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
මේ වනවිටත් නේවාසිකාගාර තුළ රැදී සිටින සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධව පියවර ගෙන ඇති බවද එම කොමිසම පවසයි.
එසේම හෙට සහ අනිද්දා දිනයන්හි දිවයිනේ සියළුම පාසල් වසා තැබීමට නියමිතය.
පැවැත්වීමට නියමිතව තිබූ විද්‍යාපීඨ විභාග ද අවලංගු කර ඇති බව අපේක්ෂකයන්ට දන්වා සිටියි.
Views: 0










