කරාපිටිය ශික්ෂණ රෝහලේ තෙවැනි මහලින් පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.
මොහු වැලිගම – දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවත් සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Views: 0










