මහනුවර, මහවැලි රජමාවතේ කිවුල් ළිඳ ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ නාදුණන මළ සිරුරක් හමුවී තිබේ.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවට සැකකෙරෙන බව පවසන තලාතුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable