තම රටට විදේශ මැදිහත්වීම් කිරීමට ඉඩ නොදෙන බව 33 වන නිදහස් දින කතාවේදී සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා ප්‍රකාශ කොට තිබේ. බටහිර නායකයන් විසින් තම රටේ ජනතාවට නිදහසේ රටේ තීන්දු ගැනීම සඳහා ලබා දිය යුතු බව වැඩිදුරටත් ඔහු සඳහන් කළේය.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable