පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී වැඩි අනතුරු සංඛ්‍යාවක් වාර්තා වූ බව කොළම ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පවසා ඇත. ගෙවීගිය පැය 24 තුල පමණක් අනතුරුවලට ලක් වීමෙන් 233 දෙනෙකු පමණ රෝහල් ගත කොට ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
මීට අමතරව බීමත්ව රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දින අතිරේක පොලිස් බටයන් 5000 ක් පමණ මාර්ගයේ යොදවා ඇති බව පොලිසීය පවසයි.
Views: 0









