ඒජන්සි වාර්තා සදහන් කරන්නේ පසුගියදා අභාවප්‍රාප්ත වූ ඌගෝ චාවෙස්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට ගොස් ආචාර කිරිමෙන් අනතුරුව වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති නිකලස් මැඩියුරෝ රූපවාහිනි සාකච්ඡාවකට එක් වූ බවය.
රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 19ක් පමණ වන වෙනිසියුලානු වැසියන් මේ වනවිට මහ මැතිවරණයේ උණුසුම භුක්ත විඳමින් සිටින බවය.
වෙනිසියුලානු මහ මැතිවරණයේ ජයග්‍රාහකයා ලබන 19වනදා ධූරයේ දිවුරුම්දීමට නියමිතය.
එම මැතිවරණයේ ප්‍රතිපළ පහත වෙබ් ලිපිණයෙන් සජීවීව දැනගත හැකිය.
http://wwitv.com/tv_channels/7300.htm
Views: 0









