මොරටුව මෝල්පේ විදුලි උපකරණ අලෙවිසැලක් සහ සිල්ලර බඩු වෙළඳ සැලක් ගිනි ගෙන විශාල ගින්නක් ඇති වී ඇතැයි ප්‍රදේශයාසීහු කියති.
කඩ දෙකම මුළුමනින්ම දැවී යන ආකාරය නැරඹීමට අවට පිරිස එක් රැස්වුවත් එම ගින්න මැඩපැවැත්වීමට කිසිවෙක් උදවි නොකළ බවද දැනගන්නට ඇත.
Views: 0









