රත්මලාන අත්තිඩියේ පිහිටි ආපන ශාලාවක සේවකයන් දෙදෙනෙක් ගලියක් පවිත්‍ර කිරීම සඳහා ඒ තුලට බැසීමේදී විෂ වායුවක් ආග්‍රානය වීම හේතුවෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇත. ඔවුන් දෙදෙනා බේරා ගැනීමට ඒ තුලට බැසීමට උත්සහ කළ තවත් සේවකයෙක් අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇත.
ඊයේ (07) අළුයම 12.30 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර ඊට පැය 12 කට පමණ පෙර සිරුරු පිටතට ගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ පෙරුමාල් සුන්රදාසන් සහ රාජෙන්ද්‍රන් යෝගකුමාර යන අයයි.
Views: 0









