සා.පෙළ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන්

2012 අ.පො.ස. සාමාන්‍ය පෙළ නිකුත් කර තිබේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

දුර පළාත්හි පිහිටි පාසල්වලට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හෙට (05) දිනය තුළ ලබා ගත හැකි වනු ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn