අපේ හේන්වල ගංජා වවන්නේ බෙහෙත්වලටයි – BBS

අපට එරෙහිව තියෙන ඊළඟ ව්‍යසනය මත්ද්‍රව්‍යබවත් ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන 11ක් සිටින අතර ඉන් 09ක් මුස්ලිම් අය බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පසුගියදා පානදුරේදී පැවසීය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවේ අපේ හේන්වල ගංජා වවන්නේ බෙහෙත් සඳහා බවත්  කේරළයෙන් ගංජා ගෙනවිත් විකිණීම නැවැත්විය යුතු බවත් කේරළ ගංජා හය මාසයක් ගත්තාම ඒ අය වඳ අයෙක් වන බවත්ය.

Facebook
Twitter
LinkedIn