ඉන්දීය රජය විසින් ආරක්ෂාව තහවුරු කරන බවට දුන් සහතිකය මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දසදෙනෙකු අයි.පී.එල් තරඟාවලිය සඳහා සහභාගි වීමට තීරණය කර තිබේ.
ඒ අනුව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටී.එම්. ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිතු සේනානායක තම කැමැත් දීමේ ලිපි ඉදිරිපත් කිරීමෙන් තරඟයට සහභාගී වන බව වාර්තා වේ.
06 වෙනි වරටත් පවත්වන මෙම IPL තරඟාවලිය අප්‍රේල් 03 දින ආරම්භ කිරීමට නියමිතයි.
Views: 0









