වොක්ෂෝල් වීදියේ ගින්නක්

වොක්ෂෝල් වීදියේ ගින්නක්

කොළඹ නගරයේ වොක්ෂෝල් වීදියේ ලී බඩු වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.  ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි.

මේ වන විට   ගින්න නිවීම සදහා  කොළඹ මහ නගර සභාවේ ගිනි නිව්මේ  ඒකකයෙන්  ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා  ඇති අතර ගිනි  නිවන හමුදාවේ  රථ 3 ක් හා භට කණ්ඩායමක්  යොදවා ඇති බව ගිනි නිවන හමුදාව  සඳහන් කළේය.

යුද හමුදාව,පොලීසිය හා ගුවන් හමුදා නිලධාරීන්ද මේ වන විට එම ස්ථානයට කැඳවා තිබේ

Facebook
Twitter
LinkedIn