පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව වාර අවසාව කිරීමෙන් පසුව අහෝසිවුණු පාර්ලිමෙන්තු කමිටු ස්ථාපිත කිරීම සඳහා කතානායකවරයා විසින් මෑතදී පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී  අද (21) පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.

අද පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ තීරණය ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn