විශ්වවිද්‍යාල සිසු පාගමනට අදත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

විශ්වවිද්‍යාල සිසු පාගමනට අදත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

විශ්වවිද්‍යාල සිසු විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා කැරළි මර්ධන පොලිසිය යොදවා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල පවතින ශිෂ්‍ය මර්ධන වහා නතර කරන ලෙස බල කරමින් මරාදාන ටෙක්නිකල් මන්සන්ධිය අසළින් මෙම විරෝධතා පා ගමණ ආරම්භ කරන ලදී.

ඔවුන් ලෝටස් වටරව්ම අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ කිරීමේදී මෙලෙස ජල හා කඳුළුගෑස් ප්‍රහාරය එල්ල කර ඇත.

Facebook
Twitter
LinkedIn