පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රමවේදය අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහින්ද අමරවීර මහතාත් පිළිගන්නා බව කතානාකය කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable