ලංකාවේ දේශපාලනය ගැන මහේල පුදුමයට පත් වෙයි

ලංකාවේ දේශපාලනය ගැන මහේල පුදුමයට පත් වෙයි

පසුගිය දින 51ක කාලයේ නාට්‍යයක් දියත් වූ බවත් එහෙත් එවැනි කිසිවක් සිදුවී නැති වා මෙන් දැන් මෙසේ හැසිරෙන බවත් මෙය මෙසේ සිදුවිය හැක්කේ කෙසේදැයි විමසමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ලොව ජනප්‍රිය ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා සිය ට්වීටර් ගිනුමේ සටහනක් යොදා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස යලි දිවුරුම් දෙන ඡායාරූපයක්ද සමග ඔහු එම සටහන යොදා ඇත.

Facebook
Twitter
LinkedIn