2018 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2019 වසරේ 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ රාජකීය විදුහල සඳහා 187ක් ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186ක් ද, කොළඹ විශාඛා විද්‍යාලය ලකුණු 189ක් ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලය ලකුණු 181ක් ලෙසද දක්වා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාධ්‍ය තුන සඳහාම නිකුත් කර ඇති සම්පූර්ණ කඩයිම් ලකුණු ඇතුළත් පාසල් නාම ලේඛනය පහතින් දැක්වෙයි.
Views: 0



















