ප‍්‍රීමා ලංකා සමාගම සහ සෙරන්ඩිබ් යන සමාගම් තිරිඟු පිටි මිල වැඩිකිරීමත් සමග කිරිපිටි සහ ගෑස් මිලද වැඩි කිරීමට එම සමාගම් සූදානම්වේ.
මෙයට පෙර අවස්ථාවේදී මෙන්ම මෙවරද තිරිඟු පිටිමිල වැඩිකිරීමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප‍්‍රීමා ලංකා සහ සෙරන්ඩිබ් සමාගම්වලට එරෙහිව නඩු දමන බව ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කෙරිණි. එහෙත් එසේ නඩු පැවැරීමක් මෙතෙක් සිදුවී නැත.
3








