කොළඹ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පුද්ගලයෙකු අද (27) අලුයම රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු තවත් සොරකම් රාශියකට සම්බන්ධ යැයි පොලීසිය පවසයි.
Views: 0









