හීරෝ බයිසිකලයේ ලාබය අඩුවේ

ඉන්දියාවේ යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන හීරෝ මොටර් කොම්පැනි ආයතනයේ මෙම වසරේ දෙවන කාර්තුවේ ශූද්ධ ලාභය 27% කින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

ජීවන වියදම වැඩිවීම හේතුවෙන් යතුරුපැදි අලෙවියේ සැලකියයුතු බැස්මක් සිදුවී ඇතැයි පවසන හීරෝ මොටර් කොම්පැනි ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී පවන් මුන්ජාල් , එයින් යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත‍්‍රයට දැඩි බලපෑමක් සිදුවී ඇතැයි පවසයි.

Facebook
Twitter
LinkedIn