ගුරුවරුන්ගේ හා විදුහල්පතින්ගේ වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ගණනාවක් හෙට (24) රාජගිරියේ සිට ඉදුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කරන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් ලබාගැනීම ඇතුළු අතුරු වැටුප් යෝජනා, ගුරු-විදුහල්පති උසස්වීම්, ආපදා හා දේපළ ණය ආදී ඉල්ලීම් ඒ අතර වේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මීට සහාය දක්වන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
Views: 0









