බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි මහල් 28කින් යුත් ගොඩනැගිල්ලක් ගින්නකට හසු වී තිබේ.
විදෙස් වාර්තා පවසන පරිදිඑම ගොඩනැගිල්ල මහල් නිවාස සංකීර්ණයකි.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයන් දෙසියයකට වැඩි පිරිසක් මෙහෙයුම්වල නිරත වන බවද එම විදෙස් වාර්තා අනාවරණය කරයි.






11










