“මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” මැයෙන් හෙට (03) පස්වරු 3.00ට මහවැලි කේන්ද්‍රයේදී විශේෂ සම්මන්ත්‍රණයක් ජීවයේ අයිතිය සංවිධානය විසින් සූදානම් කර තිබේ.
එහි මුලසුන ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය විසින් දරන අතර පරිසරවේදී පූජ්‍ය වෑකඳවල රාහුල හිමි, මහාචාර්ය ජිනදාස කටුපොත මහතා, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා විසින් එහි දෙසුම් පවත්වනු ලැබේ.
Views: 0












