SAITM අහෝසි කරනු – වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට සැරසෙයි

SAITM අහෝසි කරනු – වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට සැරසෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා උද්ගෝෂණ ක්‍රියාමාර්ග, විරෝධතා රැලි, පෙළපාලි සහ සංඛේථ වැඩවර්ජන ක්‍රියාත්මක කළද ඊට කන්දෙමින් විසඳුම් ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකළ බැවින් මැයි මස 03ත් 05ත් අතර දිනෙක රටපුරා රෝහල්, පාසල්, වාරය, විදුලිය, ලංගම, දුම්රිය ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතනවල සයිටම් විරෝධී වෘත්තීය දැවැන්ත වැඩවර්ජනයකට සූදානම්වෙමින් සිටින බව වාර්තා වේ.

මේ සඳහා වෘත්තීය සමිති 160කට අධික ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර එම වෘත්තීය සමිත ලේඛනය පහතින් පළ වේ.

Image may contain: text

Facebook
Twitter
LinkedIn