ඉන්දියාවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් නව ජනාධිපති ලෙස ප්‍රනාබ් මුකර්ජි මහතා තේරී පත්ව ඇතැයි විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයා ලෙස තෙරීපත් වූ ඔහු බෙංගාලයෙන් තේරීපත් වූ පළමු ඉන්දියාවේ ජනාධිපතිවරයා වෙයි.
Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable