මීතොටමුල්ල ඛේදවාචකය, මරණ 30යි – තවත් 30ක් අතුරුදන්

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් මිය ගිය පුද්ගලයින් මේ වන විට 30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Facebook
Twitter
LinkedIn