මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් හෙට පැවැත්වෙන වෛද්‍යවරුන්ගේ වරජනයට සමගාමීව වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින්ද ඉවත්වීමට තීරණ කර තිබේ.
ඒ අනුව හෙට (07) පෙරවරු 8.00සිට පසුදා (08) පෙරවරු 8.00දක්වා වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක පැය 24ක කාලය තුළ වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින් ඉවත්ව සිටිති.
Views: 0










