ජනාධිපති ලේකම් ලලිත් වීරතුගංග මහතා සමග ඊයේ (03) පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් එහිදී කිසිදු එකඟතාවයකට ඒමට නොහැකි වූ බවත් ඒ අනුව අද (04) දිනයේ සිට උතුර – නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
Views: 0









