ඉතාලිය පොලිස් නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතය බේරාගත් පුවතක් ඉතාලියෙන් වාර්තාවේ.
එරට වෙරෝනා නුවර පදිංචි 29 වියැති පී.එස්.පී. ප්‍රනාන්දු මහතා මොන්තොර්සෝහි විලක බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී විලට වැටී ඇත. ඔහුට පීනීමට පිහිනීමට හැකියාවක් තිබී නැත. ඔහු ගිළෙමින් සිටිනු දුටු එරට පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ප්‍රනාන්දු මහතාව බේරාගෙන හෙලිකොප්ටරයකින් පෙන්කියරා රෝහලට රැගෙනරැගෙන ගොස් තිබේ. ඔහුව විලෙන් ගොඩට ගන්නා විට ජලයපෙවී සිහිසුන්ව සිට ඇත.
Views: 0









