පසුගිය 15 වන දින කටුවනදී සිදුකළ ඝාතනයට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටු විසින් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබේ.
එම විරෝධතා උද්ඝෝෂණ කිහිපයක් ප්‍රංශයේ සහ ඉතාලියේදී පැවැත්විණි.
ප්‍රංශයේ උද්ඝෝෂණයෙන්


ඉතාලියේ පැවැති උද්ඝෝෂණයෙන්…


Views: 0









