
ආසියාවේ සුන්දරම විවාහක කාන්තාව ලෙස කිරුළු පලදින්නට ශී‍්‍ර ලංකාවේ ශී‍්‍රමාලි කුමාරි ෆොන්සේකා පසුගියදා සමත් වූවාය.
රටවල් 12 ක සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවති 2012 ආසියාවේ විවාහක රූ රුජින තරගයෙන් ප‍්‍රථම ස්ථානයට පත්වීමෙන් ඇය ආසියාවේ සුන්දරම විවාහක කාන්තාවට හිමි කිරුළට හිමි කම් කීවාය.
32 හැවිරිදි වියේ පසුවන ශී‍්‍රමාලි ෆොන්සේකා 2012 වසරේ ශී‍්‍ර ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළු පැළදුවාය.
මේ අතර එම තරගයේදී වයස අවුරුදු 50 වැඩි හැඩකාරිය ලෙස ශී‍්‍ර ලංකාවේ සුරක්ෂී සිරිවර්ධන ජය ලබා ගත්තාය.
Views: 0









