ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කොලොන්නාව එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරය භාරගන්නා ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමක් ඇය ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තාවේ.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක “මංජුල” නමැති පුද්ගලයෙකු හරහා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය කාර්යාලයට ගෙන්වාගෙන පවත්වා ඇති සාකච්ඡාවකදී මේ සිදුවීම සිදුවී ඇති බව දැනගන්නට තිබේ.
Views: 0









