කැලණිය නගරයේ අලුත් පාලම ප්රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (27) උද්ඝෝෂණයක නිරත විය.
එම ප්රදේශයේ කාන්තාවක් අතුරුදහන්වී ඇති බවත් එය පොලිසීය විසින් කරන ලද පැහැර ගැනීමක් ලෙසත් සඳහන් කරමන් එම ජනතාව දැඩි නොසන්සුන් ආකාරයකින් හැසිරී ඇත.
ඔවන් කැළණි පාලම උඩට පැමිණ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතිව් තිබෙන අතර මෙම සිද්ධිය නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා එල්ලවී තිබේ.
සිද්ධිය පිලිබඳ විමසා බැලීමට පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, ජනතාව මාර්ගයෙන් ඉවත්කොට රථවාහන සඳහා යලිත් ගමන් කිරීමට ඉඩකඩ සලසා ඇත්තේ මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන බව පවසමිණි.
කෙසේ හෝ රාතී 10 පමණ වන විට එම කාන්තාව පැහැරගත් පිරිස විසින් නැවත ගෙනත් දමා ගොස් ඇත.
Views: 0









