නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් වූ පරිදිම සාම්පූර් හි ගල්අඟුරු බලාගාරයක් ඉදි නොකරන නමුත් ඒ වෙනුවට වෙනත් බලාගාරයක් ඉදිකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (15) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
2








