ඇමෙරිකාව හෙල්ලූ සැප්. 11 ප්‍රහාරයට වසර 15යි

ඇමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යාන හතරකින් 2001 සැප්තැම්බර් 11 වන දින නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට (11) වසර 15ක් ගත වේ. 

ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන්දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව පැවසෙන අතර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙක සම්පූර්ණයෙන් විනාශ විය. මෙම ප්‍රහාරය සඳහා අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු සම්බන්ධ වූ බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇත.Image result for සැප්තැම්බර් 11 ප්‍රහාරයImage result for සැප්තැම්බර් 11 ප්‍රහාරය

Facebook
Twitter
LinkedIn