වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් හිටපු අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩු විභාගයට ගැනීම ජනවාරි 10 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.
වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු 05ක් ගොනු කර ඇත.
Views: 0









