දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත තවත් 30 දෙනකුට වැඩි පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ විවිද ක්ෂේත්රවල පිරිස් විසින් ඇය අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වන්නේ යැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබ සිටින පුද්ගලයා තොරතුරු රැසක් අනාවරණට කර ඇති බවද වාර්තා වේ.
Views: 0









