මේ දිනවල දිවයින පුරා ක්රියාත්මක, ආණ්ඩුව විසින් පනවා ඇති අසාධාරණ වැටි බදු වලට විරෝධය දක්වමින් පැවැත්වෙන විරෝධතාවලට සමගාමීව කැස්බෑව, පිළියන්දල, බෝකුන්දර වෙළඳ ප්රජාව හා පාරිභෝගික එකමුතුව සංවිධානය කළ වැට් බදු විරෝධී උද්ඝෝෂණයක් අද (20) පිළියන්දල නගරයේ දී පැවැත් විණ.
පිළියන්දල නගරයේ පොදු වෙළඳ සැල ඇතුළු සියලුම පෞද්ගලික වෙළඳසල් වසා දමමින් උද්ඝෝෂණයට සහාය පළ කර තිබිණ.


Views: 0









