ලාංකිකයන් දෙදෙනා බේරාගනියි

Police take cover near the cafe.බංගලා දේශයේ ඩකා අගනුවර පොලීසිය හා සන්නද්ධ කල්ලියක් අතර සිදුව ඇති වෙඩි හුවමාරුවෙන් පසු එම සන්නද්ධ කල්ලිය විසින් ප්‍රාණ ඇපයට ගත් විදේශිකයින් අතර සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඇතුළු 12දෙනෙකු මුදාගත් බව වාර්තා වේ.

මෙම සන්නද්ධ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් බාරගෙන ඇති අතර එම සන්නද්ධ කල්ලියට 9දෙනෙකු ඇතුළත්ව සිට ඇත. 

බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට ශ්‍රී ලාංකිකයින් දෙදෙනා බැලීමට ගොස් ඇති අතර ඔවුන්ගේ තත්වය යහපත් බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn