අලුත්ම ප්‍රස්තාපිරුළ “ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ”

යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් පිළිබඳව පරීක්ෂන සිදු කරනු ලබන විමර්ශන කණ්ඩායමට හමු වූ කෝටි 1500ක් පමණ වන ඉඩම හා මන්දිර දෙක සම්බන්ධයෙන් පරීක්ෂ සිදු කිරීමේදී එම ඉඩම්වල හිමිකරුවා යෝෂිත රාජපක්ෂ මහතාගේ ආච්චි බව පවසා තිබූ අතර ඇය ගෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය සිදු කර ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාරල්මේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ දැන් ජනවහරට “ඩේසි ආච්චි මැණික් මල්ල වගේ” යන පිරුලද එක් වී ඇති බවය. 

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අදළ ප්‍රශ්න කිරීම්වදී ඇය පවසා ඇත්තේ තමන්ට එක් පුද්ගලයෙක් මැණික් මල්ලකි ගෙනත් දුන් බවත් සතියකින් විතර තවත් අයෙක් පැමිණ සල්ලි පිරවූ ගෝනි දෙකක්  ලබා දුන් බවත්යැයිද පැවසීය.

ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ – අපිටත් ඉන්නවනම් මේ වගේ ආච්චිලා…

ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ – අපිටත් ඉන්නවනම් මේ වගේ ආච්චිලා…

Posted by Dr. Nalinda Jayatissa on Friday, July 1, 2016

Facebook
Twitter
LinkedIn