සුවදුක් විමසන්න අගමැති දිනේෂ්ගේ මහ ගෙදරට

කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් සිදු වූ හානිය පිරීක්සීමට ගිය ගමනේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීමටද ඒ මහතාගේ මුල් නිවස වෙත ගොස් තිබේ.

එම අවස්ථාවට ගීතාංජන ගුණවර්ධන මහතාද එක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn