සබරගමුව විශ්වවිද්‍යාලයේ අසම්පූර්න ලෙස ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරිමට පැමිනි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාට එම විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධය හමුවේ එය විවෘත කිරීමට යාමට නොහැකිව සිටින බව වාර්තා වේ.
තමන්ද සිසුන් සමග විරෝධයට එක්වන්නේ යැයි පවසමින් නියෝජ්‍ය අමැතිවරයා සිසුන්සමග යාප්පුවෙන් කටයුතු කමින් එම ගොඩනැගිල්ල විවාත කිරීමට යාමට උත්සාහ කළද සිසු සිසුවියන්ගේ විරෝධය නිසා ඔහුට ඒ සඳහා මෙතේ අවස්ථාව ලැබී නැත.
සිසුන් පවසන්නේ එහ ගොඩනැගිල්ල අංගසම්පූර්ණ නොකර විවෘත කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවය.
එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගේ හඬපඨය පහතින් පළ වේ.










Views: 0









