අතුරුදහන් තිළින ගමගේ ගංගොඩවිල මහේස්ත්‍රාත් නිල කාමරයේ

සැගවී සිටි තිළිණ ගමගේ අධිකරණයට භාර වෙයිඅත්අඩංගුවට ගැනීම සඳහා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි වැඩතහනමට ලක්ව සිටින විනිසුරු තිළිණ ගමගේ මහතා මේවන විට ගංගොඩවිල මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතාගේ නිල කාමරයේ රැඳීසිටින බව වාර්තා වේ.

අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කට උත්තරයක් ලබා දෙන ලෙසට ලබාදුන් නියෝගයක් අවස්ථා කිහිපයකදීම මග හැරිම මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මීට පෙර නියෝගයක්ද ලබාදී ඇත. 

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළග තබා ගෙන සිටි බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් තිළිණ ගමගේ මහතාට මේ ගැටලු මතුව තිබේ.

මූලාශ්‍ර මිර්ර්

Facebook
Twitter
LinkedIn